❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව
අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤

Sunday, December 2, 2012

Sanda Kaluwara

Posted by Musix On 11:38 PM No comments

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගේ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා


වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමනක් රජ වෙලා

සැඳෑ කළුවර ....

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා..

සැඳෑ කළුවර ....

 Facebook යාලුවන්ට Share කරන්න

Download Mp3

0 comments:

Post a Comment

Site search