❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව
අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤

Friday, December 7, 2012

Ahanna Adare Tharam

Posted by Musix On 11:24 PM No comments
මේ හිතෙ එල්ලිලා පෙරදා
ඇවිදින් මා ලයේ නැවතිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා
ඉන්නෙ කොහොමදෝ ඔයා

කඳුලූ වෑහෙනා නෙතු දිහා
බලන්න මොහොතකට ලංවෙලා
හෙමිහිට පපුව මත කන තියා
අහන්න ආදරේ තරම්


දුක දරා ගන්නට කොහොමටත් බෑ
හිත හදා ගන්නට කොහොමටත් බෑ
නාඳුනන සේ මඟ හැර යන්න බෑ
තවත් හිත හිමි වෙන්න බෑ
මේ හිතෙ එල්ලිලා පෙරදා //


මා වෙනුවෙන් මට මැවූ සෙනේ
හමුවේලා මගහැරී ගියේ
ආයෙත් ඔබ මාවෙත එනකං
තනිකඩව සිටින්නම් ඔබ කොහෙද ප්‍රියේ
මේ හිතෙ එල්ලිලා //

0 comments:

Post a Comment

Site search