❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව
අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤

Saturday, December 1, 2012

Amma Sandaki

Posted by Musix On 1:04 AM No comments


අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් නුබෙ ලෝකය එළිය උනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මම දැරුවේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ

මවකට මුවා වී නුබ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනේ හඳුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ
Artist - T.M. jayarathna

0 comments:

Post a Comment

Site search