මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විඳිනා මා ඔබගේ පලමු පෙම්වතා
සුවඳ පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම්වතා
දුක් විඳිනා මා ඔබගේ පලමු පෙම්වතා
සුවඳ පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම්වතා
සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට
ඔබ ලඟමයි හැමදාමත් කැමති ඉන්නට
ඉනු කඳුලැලි ගලා යන තුරුවත් මට
ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට
සරසවන්න ජීවිතය මට හැමාදාට
ඔබේ හදින් මා ලැබු ඒ කුළුඳුල් පෙම
ජීවිතයම වරදාලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට
Artist - Chamara Weerasinghe
0 comments:
Post a Comment