❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව
අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤

Friday, November 30, 2012

Hitha Assata

Posted by Musix On 8:29 AM No comments

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම
සුලඟ වගේ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානේ පෙම දිය කරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්නු ආදරී ඔයා

දවුනත් දවුනත් මිය ගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයේ අද නම් රැඳිලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ජීවිතේ කියා දුන්නූ ආදරී ඔයා

හිත අස්සට......
Artist - Athula adikari

0 comments:

Post a Comment

Site search