❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව
අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤

Friday, December 7, 2012

Ahan Inna Ahagena Inna

Posted by Musix On 11:35 PM No comments

අහන් ඉන්න අහගෙන ඉන්න
මගේ හිත මොනවද මුමුනනවා

යාය පුරා නෙක නෙක පාටින්
මුදුමල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදෙනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා..

අහන් ඉන්න...

සිලි සිලියේ හමන සුලග
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරකන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි

අහන් ඉන්න...
 
 
 

0 comments:

Post a Comment

Site search