මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වයිර චේතනා..//
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වයිර චේතනා..//
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොලු කලා..//
ඒ සිහින මවා මවා
මා දෑස තෙත් කලා
මා දෑසේ වේදනා..//
මා ගයන ගීතයේ
රාවේ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින්
ඔය දෑස තෙත් කලේ...//
මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනු නොවේ...
මා දෑසේ වේදනා.....
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොලු කලා..//
ඒ සිහින මවා මවා
මා දෑස තෙත් කලා
මා දෑසේ වේදනා..//
මා ගයන ගීතයේ
රාවේ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින්
ඔය දෑස තෙත් කලේ...//
මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනු නොවේ...
මා දෑසේ වේදනා.....
Arist Shihan Mihiranga
0 comments:
Post a Comment