❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව
අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤

Friday, December 7, 2012

Aduru Ahasaka

Posted by Musix On 11:51 PM No comments


අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සඳාවත අද මා නම්
නොනිමි කඳුලක පටලා හද
අඳුර කිම සැගවී දුර පෙර
කිබද මහදක ඔබ වූ සඳ
කිමද ඉකිබිඳ හදවත අද

නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ මා පැතූ සෙනේ
මග නොදැක ඔබ යන මග දැක මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැති නම් හිම මෙනි දියේ

අඳුරු අහසක...

මුකුලිතව සිතවත නෙත වැදී කඳුලයි නෙතේ
සිතක දික දැක දැක ඔබ මෙන් වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැති නම් හිම මෙනි දියේ

අඳුරු අහසක..
 

0 comments:

Post a Comment

Site search