❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව
අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤

Friday, November 30, 2012



මං හින්දා කවදාවත් කඳුලු සලන්නට එපා
නුඹ හින්දා මං වින්ද දුක නුඹට දැනෙනු එපා
ඒ වේදනාව බර වැඩියි ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ

මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගේ ඇස් තෙමුනා ඒ හැඟුම උහුලන්නට
ඔබ හැර ගියද මා තැනුව සුන්දර ලොව
නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට

යළී දිනක හමුවන්න මම පතමිනි
බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි

මං හින්දා කවදාවත්...........

0 comments:

Post a Comment

Site search