කවියකට පද සොයන කවිකාර සිත අතර
හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට
ගහ කොලද මද නලද නුඹ හට කවි බඳියි..
හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට
ගහ කොලද මද නලද නුඹ හට කවි බඳියි..
පින්න පිරි තණ පතක්
අන්දමන්දව බලයි
පුංචි සුදු පා පොඩි
තණ පලස සිපගනි..
කවියකට..
සුළඟ ඉඟි බිඟි කරයි
කෙහෙරැල්ල දඟ් කරයි
හිරු කිරණ හොරෙන් මිදී
සුදු මුවට හැඩ දමයි..
කවියකට....
අන්දමන්දව බලයි
පුංචි සුදු පා පොඩි
තණ පලස සිපගනි..
කවියකට..
සුළඟ ඉඟි බිඟි කරයි
කෙහෙරැල්ල දඟ් කරයි
හිරු කිරණ හොරෙන් මිදී
සුදු මුවට හැඩ දමයි..
කවියකට....
Artist - Roshan
0 comments:
Post a Comment