
Friday, December 7, 2012

අඳුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම් කල සිත්තම් ඔබට තවකෙක් පමනක් නම් මියෙමි සඳාවත අද මා නම්
නොනිමි කඳුලක පටලා හද අඳුර කිම සැගවී දුර පෙර කිබද මහදක ඔබ වූ සඳ කිමද ඉකිබිඳ හදවත අද නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ මා පැතූ සෙනේ මග නොදැක ඔබ යන මග දැක මිය යනු කෙසේ දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් රැයේ මේ ජීවිතේ ඔබ නැති නම් හිම මෙනි දියේ අඳුරු අහසක... මුකුලිතව සිතවත නෙත වැදී කඳුලයි නෙතේ සිතක දික දැක දැක ඔබ මෙන් වෙන්වී ගියේ දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් රැයේ...

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ..//
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදු හාමුදුරුවො.... අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදු හාමුදුරුවො.....
Facebook යාලුවන්ට Share කරන්නDownload Mp3...

අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා යාය පුරා නෙක නෙක පාටින් මුදුමල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදෙනවා ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා.. අහන් ඉන්න... සිලි සිලියේ හමන සුලග කොඳුරන්නේ අපටමයි සතුට මිසක දුක මොකටද සෙනෙහස මහ මෙරයි අමාවකේ දුක දුරකන දහසක් තරු කැට නුඹටයි ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි අහන් ඉන්න...
Facebook යාලුවන්ට Share කරන්නDownload Mp3
...

මේ හිතෙ එල්ලිලා පෙරදා ඇවිදින් මා ලයේ නැවතිලා මා හැර වෙන කෙනෙකුගේ වෙලා ඉන්නෙ කොහොමදෝ ඔයා
කඳුලූ වෑහෙනා නෙතු දිහා
බලන්න මොහොතකට ලංවෙලා
හෙමිහිට පපුව මත කන තියා
අහන්න ආදරේ තරම්
දුක දරා ගන්නට කොහොමටත් බෑ
හිත හදා ගන්නට කොහොමටත් බෑ
නාඳුනන සේ මඟ හැර යන්න බෑ
තවත් හිත හිමි වෙන්න බෑ
මේ හිතෙ එල්ලිලා පෙරදා //
මා වෙනුවෙන් මට මැවූ සෙනේ
හමුවේලා මගහැරී ගියේ
ආයෙත් ඔබ මාවෙත එනකං
තනිකඩව සිටින්නම් ඔබ කොහෙද ප්‍රියේ
මේ හිතෙ එල්ලිලා //
Facebook යාලුවන්ට...
Wednesday, December 5, 2012

පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ.... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//
හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරළක් නැති අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....// නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති වෙහෙසක් ඇති අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//
Facebook යාලුවන්ට Share කරන...
Monday, December 3, 2012

කවියකට පද සොයන කවිකාර සිත අතර හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට ගහ කොලද මද නලද නුඹ හට කවි බඳියි..
පින්න පිරි තණ පතක් අන්දමන්දව බලයි පුංචි සුදු පා පොඩි තණ පලස සිපගනි.. කවියකට.. සුළඟ ඉඟි බිඟි කරයි කෙහෙරැල්ල දඟ් කරයි හිරු කිරණ හොරෙන් මිදී සුදු මුවට හැඩ දමයි.. කවියකට....
Artist - Roshan
Facebook යාලුවන්ට Share කරන්න
Download Mp3...
Sunday, December 2, 2012

සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සඳ මගේ සරා සඳ තනිවෙලා මා තනිවෙලා
වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමනක් රජ වෙලා
සැඳෑ කළුවර ....
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා..
සැඳෑ කළුවර ....
Facebook යාලුවන්ට Share කරන්නDownload Mp3...