මගේ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතුවාදෝ
සිත් මානයේ දවටෙන්නට මගේ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහා සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්
නෙතු මුතු කැට වටෙන තරම් හිත මත දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුනු හැටි මා මෙතරම්
හිත හඩන තරම් ඔබ දන්නවා නම් කඳුලු දිදී මා රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ
මගේ හීනයේ...
නොමියෙන ම්ල් මතක පෙති එක එක බිඳ දැමුවහැටි
නෙතු අග තෙත රැදුනේ නිති මගේ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවානම් තව කඳූලු කතා පවසන්නෑ
මේ කදූලු මගේ දුක දන්නෑ

0 comments:
Post a Comment