❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව
අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤

Thursday, November 29, 2012






ස්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී


රළු පොලොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ
ආදරේ ශේශ වේවිදෝ චන්න කින්නරාවි
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී

ස්වේත මීදුම් ඉරා...

සඳ නිවී ගිය රාත්‍රිය තාරකා ගොලූව ගන අදුරේ
ලය මතින් වැතිරී සොදුරී හීනයට ඉඩදී
හිනහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවි...///

0 comments:

Post a Comment

Site search