❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව
අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤
  • ❤......♬♪♪♪♪ආසම ගීත හිත අස්සේ හිරකරගන්නේ නැතුව අපිත් එක්ක එකතු වෙලා ගී රස විදින්න එන්න♪♪♪♪♬.......❤

  • Musix ගෲප් එකත් එකතු වෙලා සින්දු රසවිදින්න යාලුවොත් එක්ක බෙදා ගන්න එකත් වෙන්න....

  • එන්න අපේ Musix Fan Page එකට.. ඔයාලගේ හිතට දැනුනු සින්දු Like කරන්න, යාලුවන්ට Share කරන්න.....

  • අලුත්ම සින්දු වල Lyrics දැන් Musix-lk වෙතින්.....

  • බ්ලොග් එකේ නැති ඔයාලා කැමති සින්දුවක් තියෙනවා නම් කියන්න අපිට....

  • Musix-lk සමග සම්බන්ධ ඔයාලගේ අදහස් චෝදනා අපිට එවන්න .....

Friday, December 7, 2012

Aduru Ahasaka

Posted by Musix On 11:51 PM No comments


අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කල සිත්තම්
ඔබට තවකෙක් පමනක් නම්
මියෙමි සඳාවත අද මා නම්
නොනිමි කඳුලක පටලා හද
අඳුර කිම සැගවී දුර පෙර
කිබද මහදක ඔබ වූ සඳ
කිමද ඉකිබිඳ හදවත අද

නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ මා පැතූ සෙනේ
මග නොදැක ඔබ යන මග දැක මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැති නම් හිම මෙනි දියේ

අඳුරු අහසක...

මුකුලිතව සිතවත නෙත වැදී කඳුලයි නෙතේ
සිතක දික දැක දැක ඔබ මෙන් වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැති නම් හිම මෙනි දියේ

අඳුරු අහසක..
 

Budu Hamuduruwo

Posted by Musix On 11:41 PM No comments

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ..//
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

බුදු හාමුදුරුවො....

අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ

බුදු හාමුදුරුවො.....
 

Ahan Inna Ahagena Inna

Posted by Musix On 11:35 PM No comments

අහන් ඉන්න අහගෙන ඉන්න
මගේ හිත මොනවද මුමුනනවා

යාය පුරා නෙක නෙක පාටින්
මුදුමල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදෙනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා..

අහන් ඉන්න...

සිලි සිලියේ හමන සුලග
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරකන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි

අහන් ඉන්න...
 
 
 

Ahanna Adare Tharam

Posted by Musix On 11:24 PM No comments
මේ හිතෙ එල්ලිලා පෙරදා
ඇවිදින් මා ලයේ නැවතිලා
මා හැර වෙන කෙනෙකුගේ වෙලා
ඉන්නෙ කොහොමදෝ ඔයා

කඳුලූ වෑහෙනා නෙතු දිහා
බලන්න මොහොතකට ලංවෙලා
හෙමිහිට පපුව මත කන තියා
අහන්න ආදරේ තරම්


දුක දරා ගන්නට කොහොමටත් බෑ
හිත හදා ගන්නට කොහොමටත් බෑ
නාඳුනන සේ මඟ හැර යන්න බෑ
තවත් හිත හිමි වෙන්න බෑ
මේ හිතෙ එල්ලිලා පෙරදා //


මා වෙනුවෙන් මට මැවූ සෙනේ
හමුවේලා මගහැරී ගියේ
ආයෙත් ඔබ මාවෙත එනකං
තනිකඩව සිටින්නම් ඔබ කොහෙද ප්‍රියේ
මේ හිතෙ එල්ලිලා //

Wednesday, December 5, 2012

Api Asarana Wela

Posted by Musix On 10:52 PM No comments


පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ....
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//
 

Monday, December 3, 2012

Kaviyakata Pada Soyana

Posted by Musix On 12:02 AM No comments

කවියකට පද සොයන කවිකාර සිත අතර
හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට
ගහ කොලද මද නලද නුඹ හට කවි බඳියි..
පින්න පිරි තණ පතක්
අන්දමන්දව බලයි
පුංචි සුදු පා පොඩි
තණ පලස සිපගනි..

කවියකට..

සුළඟ ඉඟි බිඟි කරයි
කෙහෙරැල්ල දඟ් කරයි
හිරු කිරණ හොරෙන් මිදී
සුදු මුවට හැඩ දමයි..

කවියකට....
 
Artist - Roshan
 

Sunday, December 2, 2012

Sanda Kaluwara

Posted by Musix On 11:38 PM No comments

සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගේ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා


වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
අඳුර පමනක් රජ වෙලා

සැඳෑ කළුවර ....

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා..

සැඳෑ කළුවර ....

 Facebook යාලුවන්ට Share කරන්න

Download Mp3

Site search